විදෙස්

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

(UTV| බ්‍රිතාන්‍ය) – ලන්ඩන් හිදී ක්‍රියාත්මක තෝමස් කුක් සංචාරක මෙහෙයුම් හා ගුවන් සේවා සමාගම සිය සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

මේ බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තහවුරු කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තෝමස් කුක් සමාගමේ ප්‍රධාන විධායක පීටර් ෆැන්කෝෂර් කණගාටුව පළ කර ඇති බව සඳහන් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ලොව පුරා මෙම සමාගමේ සේවය කරන සේවකයන් 22,000 කගේ රැකියාද අහිමිවීමේ තත්ත්වයක් පවතින බවයි.

මිට අමතරව, මෙම තත්ත්වය යටතේ තෝමස් කුක් සමාගම හරහා සංචාර වලට එක්වූ ලක්ෂ 6 ක පමණ පිරිසක් විදේශ වල සිරවී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුක්‍රේන ආක්‍රමණය: 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment