ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පකිස්තානය කරා පිටත් වීමට සුදානම්

(UTV| කොළඹ) – මෙම මස 27 වැනි දින සිට ඔක්තෝම්බර් 09 දක්වා ලාහෝරයේ පිහිටි එරට ජාතික ක්‍රිකට් ඇකඩමියේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන එක් දින සහ විස්සයි-විස්ස තරඟාවලියට සහභාගී වීම සඳහා හෙට(24) දිනයේ ශ්‍රී ලංකා පිළ පකිස්තානය කරා පිටත් වීමට නියමතයි.

සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා තරගාවලිය වෙනුවෙන් පකිස්තාන ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් රිස්වාන්, සහ මොහොමඩ් නවාස් යළි එක්දින සංචිතයට කැඳවා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]
Chat Conversation End

Related posts

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

මාලිංගට විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදහස් ගෙන සැකසෙන නව ක්‍රීඩා පනත

Mohamed Dilsad

Leave a Comment