ප්‍රමුඛ පුවත 1

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

(UTV| කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් 2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට තබා ඇති බව ප්‍රකාශයට පත කර ඇත.

ඡන්ද හිමි නාම ලේඛනය ඒ අනුව සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ග්‍රාමනිළධාරී කාර්යාල වල ප්‍රදාර්ශනය කර ඇති බව එම කොම්ෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

2018 ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කර ගනිමින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයදුම්කරන රාජ්‍ය නිළධාරීන්ට අදාළ ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කළ හැකි වේ.

සියළුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිළධාරීන්, ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාම නිළධාරී කාර්යාල වලින් එම ඉල්ලුම්පත්‍ර ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයි

Mohamed Dilsad

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

Mohamed Dilsad

Leave a Comment