ප්‍රමුඛ පුවත 1

කුඩු රොෂාන් ඇතුලු හත්දෙනා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලු හත්දෙනා ලබන මස 3 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වළපනේ සිදුවූ නායයෑමෙන් පුදගලයින් 2ක් මියයයි [VIDEO]

Mohamed Dilsad

අපේක්ෂකයින් සියළු දෙනා හෙට මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment