ප්‍රමුඛ පුවත 1

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ  විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

ඊට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම හා මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද සහභාගිවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment