ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම ITSSL වෙත දැනුම් දුන් පුවත අසත්‍යක් බව හෙළිවෙයි

(UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණ කාල සීමාවේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන ලෙසට ජාතික මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දී තිබෙන බව සදහන් වූ පුවතක් ඊයේ (12) දිනයේදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර හමුවක් පැවති බවත් සදහන් විය.

නමුත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු මහතා පවසන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවයි.

ඔහු විසින් මීට අදාළව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

 

Related posts

මුදල් ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට හැදූ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment