ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රියෙන් අවසන්

(UTV | ‍කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර , එහි ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 53,384 ක්.

Related posts

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Mohamed Dilsad

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment