ප්‍රමුඛ පුවත 1

සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ පුද්ගලයින් 64 දෙනා යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – ත්‍රස්ත නායක සහරාන් හෂීම් විසින් මෙහෙය වූ පුද්ගලයින් 64 දෙනෙකු මේ මස 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පුහුණු කඳවුරුවලට සහභාගිවීමේ සිද්ධීන්ට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

මරණ දඩුවමට එරෙහිව අභියාචනාධිකරනයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment