ප්‍රමුඛ පුවත 1

සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ පුද්ගලයින් 64 දෙනා යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – ත්‍රස්ත නායක සහරාන් හෂීම් විසින් මෙහෙය වූ පුද්ගලයින් 64 දෙනෙකු මේ මස 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පුහුණු කඳවුරුවලට සහභාගිවීමේ සිද්ධීන්ට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

Mohamed Dilsad

අපේක්ෂක සජිත්ගේ ආරාධනයට තිස්සගෙන් යහපත් ප්‍රතිචාරය[VIDEO]

Mohamed Dilsad

Leave a Comment