ප්‍රමුඛ පුවත 1

අබාධිත රණවිරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

(UTV| කොළඹ) – සිය විශ්‍රාමික වැටුප් විෂමතාව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තුරු කොටුව දුම්රියපල ඉදිරිපිටදි අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසයි.

ඔවුන් සිය ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ඊයේ දිනයේදී  ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

කෙසේ වෙතත් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලූවීමට ඉඩ ලබා නොදුන් අතර එහිදී  පොලිස් නිලධාරීන් සහ ආබාධිත රණවිරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

අනතුරුව ඔවුන් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකුට භාරදුන්නේය.

පසුව කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණි මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී.ල.පො.පෙ නව දේශපාලන සන්ධානයකට ගිවිසුමකට අත්සන් තැබීම අද

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment