ප්‍රමුඛ පුවත 1

අගමැති – සජිත් සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා පැවැත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වුවද එය ඉතා සුබවාදී බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡා ආරම්භ කෙරුණු අතර පැය 2කට ආසන්න කාලයක් එම සාකච්ඡා පැවති බව වාර්තා වේ.

මෙම සාකච්ඡා සඳහා කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ද එක්ව සිටි    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළට

Mohamed Dilsad

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

Mohamed Dilsad

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment