ප්‍රමුඛ පුවත 1

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

(UTV| කොළඹ) – වත්කම් බැරකම් ප්‍රකාශ නොදීමේ චෝදනා මත කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

2018 – 2019 කාලසීමාවට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව මෙලෙස පැමිණිලි කල බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු අධ්‍යෂක අශෝක ඔබේසේකර පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනය

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

Leave a Comment