ප්‍රමුඛ පුවත 1

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

(UTV| කොළඹ) – වත්කම් බැරකම් ප්‍රකාශ නොදීමේ චෝදනා මත කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

2018 – 2019 කාලසීමාවට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව මෙලෙස පැමිණිලි කල බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු අධ්‍යෂක අශෝක ඔබේසේකර පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භාෂා පරිවර්ථකයා මාස 3ක් රැඳවුම් භාරයට

Mohamed Dilsad

පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති අතින් විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment