ප්‍රමුඛ පුවත 1

ආමි නුවන් රක්ෂිත බන්ධනාගරයට

(උදයම්,කොළඹ)  – අතුරුගිරිය නගරයේ රූපලාවන්‍යගාරයකදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සැකකරු වන ගීතනවත්ත ආරච්චිගේ අමිල නුවන් හෙවත් ආමි නුවන් නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related posts

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මරණ දඬුවම මම අනුමැත කරන්නේ නෑ – අගමැති රනිල්

Mohamed Dilsad

අමාත්‍යවරුන්ගේ විෂය පථයේ සංශෝධනයක්..

Mohamed Dilsad

Leave a Comment