විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවයි

(UTV| බ්‍රිතාන්‍ය) – අද (10) සිට සති පහක කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊයේ (09) දෙවන දිනටත් අගමැති බෝරිස් ජොන්සන් හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට සහය නොදැක්වීම හේතුවෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි ද..?

Editor O

පකිස්ථාන කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට

Mohamed Dilsad

Leave a Comment