ප්‍රමුඛ පුවත 1

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – හෙට (10) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත්තේ කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙවන අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙනි.

වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජා- ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

සැකකරුවන් තිදෙනෙක් සමග හොර කච්චේරියක් වටලයි

Mohamed Dilsad

නුවරඑළියට මල් තුහින

Mohamed Dilsad

Leave a Comment