ප්‍රමුඛ පුවත 1

සැකකරුවන් තිදෙනෙක් සමග හොර කච්චේරියක් වටලයි

(UTV | කොළඹ) – මීගමුව විශේෂ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලිපිිලේඛණ සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් වත්තල කල්‍යාණි මාවත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ඉඩම් ඔප්පු හා විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා තොගයක්ද මෙහිදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් වත්තල – ගණේමුල්ල හා මරදන්කඩවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

වගා හානි වන්දි මේ වසරේ සිට සෙසු බෝග සඳහාත්

Mohamed Dilsad

පානදුර උතුර පොලිසියේ ගිනි අවි අස්ථාන ගතවීම ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment