Trending News

විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබා දෙයි.ඒ ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රජයේ ඉඩම්වල පිහිටා ඇති විහාරස්ථානවල අයිතිය ඉඩම් ආඥා පනත යටතේ සකස් කර ජනාධිපතිවරයා වෙත මෙලෙස භාරදී ඇත.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සමාග්‍රි සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ඇතුලූ මහා සංඝ රත්නයද, ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග සහ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායකද මෙම අවස්ථාවට එක්වටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

கொழும்பு லோட்டஸ் வீதிக்கு தற்காலிகமாக பூட்டு

Mohamed Dilsad

Illegal constructions along canals to be removed

Mohamed Dilsad

SCWEC Reiterates The Importance Of Women Equality

Mohamed Dilsad

Leave a Comment