ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම ලබන 9 වනදා රැස්වෙයි

(UTV| කොළඹ) – ලබන 9 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා වාර්තා සඳහන් කරයි.

දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවට මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දා අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

Leave a Comment