ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240කට පත්වීමේ ලිපි

(UTV| කොළඹ) – මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240 දෙනෙකුට ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට අද (04) ප.ව. 2.00 ට මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය
කිරීමට නියමිතයි.

 මෙම නවක ගුරුවරුන් මධ්‍යම පළාත් සභාවේ ගුරු පුරප්පාඩු පවතින මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පාසල් සදහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර, මධ්‍යම පළාත් සභාවේ ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් කටයුතු සංවිධානය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

නව ජනපති රජයේ පළමු කැබිනට් රැස්වීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment