ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

(UTV | කොළඹ) – කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 2.00 ට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

“තීන්දුව හරි අතට” යන්න තේමා කර ගනිමින් මෙවර සංවත්සර සැමරුම සංවිධාන කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

Related posts

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට ඉඩ නෑ.කථානායක කියයි

Mohamed Dilsad

Leave a Comment