ප්‍රමුඛ පුවත 1

35 වන පොලිස් විශේෂ කාර්ය බලකා රණවිරු ගුණසැමරුම අදයි

(UTV | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු ගුණසැමරුම් උත්සවය අද (01) කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ  සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  උත්සවය පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව මහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගාව, කතරගම දේවාලය, අම්පාර රණවිරු ස්මාරකය සහ අනුරාධපුරය ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියසදී ප්‍රාදේශිය සැමරුම් උත්සව පැවැත්වීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

කොල්ලකන ලද කෝටි 500 දියමන්තිය සොයා ‍ගනී

Mohamed Dilsad

හලීම් සහ කබීර් යලි දිවුරුම් දෙයි

Mohamed Dilsad

හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්..

Mohamed Dilsad

Leave a Comment