ප්‍රමුඛ පුවත 1

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ) – කුලියාපිටිය  රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණි.

රුපියල් මිලියන 17,512 ක වියදමින් ඉදිකරන ශික්ෂණ රෝහල, මහල් 09 කින් යුත් මහාචාර්ය ඒකකය, මහල් 15 කින් යුත් හදිසි අනතුරු ප්‍රතිනාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය , පස් මහල් බාහිර රෝගී අංශය , මහල් 09 කින් යුතු වෛද්‍ය නිල නිවාස සංකීර්ණයකින් සමන්විත වේ.

Related posts

දරුවන් මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා සියලුදෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

උෂ්ණාධික කාලගුණ තත්ත්වය තව මාස 02 ක් පවතී.

Mohamed Dilsad

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment