ප්‍රමුඛ පුවත 1

සියොන් දේවස්ථාන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට දුන් අධිකරණ තීන්දුව

(UTV|මඩකලපුව) – මඩකලපුව සියොන් දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුගේ  හිස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වෙයි [VIDEO]

Mohamed Dilsad

ජනපති අද යාපනයට

Mohamed Dilsad

Leave a Comment