ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

(UTV| කොළඹ) – මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 182. 15ක් ලෙස සටහන් වූ අතර එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මාස 7කින් අවම අගයට පැමිණ තිබේ.

බදාදා එය රුපියල් 181. 46ක් ලෙස සටහන් විය.

මේ මස තුළ රුපියලේ අගය සියයට 2.2කින් පහත වැටී ඇත.

නමුත් මේ වසර තුළ එය සියයට 1.3ක වර්ධනයක් ලබා තිබේ.

විදේශ ආයෝජකයන් මෙරට සුරැකුම්පත් වෙළඳපොළෙන් නික්මීම රුපියලේ අගය පහත වැටීමටද බලපා ඇත.

2019 මේ දක්වා ඔවුන් ඉවත් කර ගත් විදේශ අයෝජන වටිනාකම රුපියල් බිලියන 41කට ආසන්න වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු හෙළා දකිනවා [VIDEO]

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

Leave a Comment