දේශීයප්‍රමුඛ පුවත 1

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

(UTV | කොළඹ) – වැල්ලවත්ත – දෙහිවල දුම්රිය මාර්ගයේ දී අද (29) පස්වරුවේ ගඩොල් පටවන ලද ලොරියක් පිටුපසට ගැනීමේදී සිදුවූ අනතුරකින් දුම්රිය දොරටුවේ පැමිණි මගීන් සත් දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූ මගීන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.

Related posts

ITN ප්‍රධාන විධායක නිලධාරී ධුරයට රාසා හරිස්චන්ද්‍ර පත්කරයි…

Mohamed Dilsad

රුසියානු කතකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment