ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් නායකය 20යි විස්සෙන් සමු ගනී

(උදයම්,බංගලාදේශය) –  පන්දු වාර විස්සයි විස්ස තරඟවලින් සමුගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රාෆී මොටාසා තීරණය කරයි.
ඔහු මේ බව ඊයේ නිවේදනය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හෙට(06) පැවැත්වෙන දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඔහුගේ අවසන් තරඟය වේ.

මේ පිළිබඳව නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බවය.

Related posts

T20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

2022 පාපන්දු ලෝක කුසලානයේ කාලසටහන නිකුත්වෙයි

Mohamed Dilsad

Leave a Comment