ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

(උදයම්,කොළඹ)  – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ඇති නඩුවේ තීන්දුව මැයි මස 03 වැනිදා ලබාදෙන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ ප්‍රකාශ කරයි.
කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී ප්‍රදේශවාසීන්ට හිරිහැර වන බවට පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුලු පිරිසක් විසින්මේ සන්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූණි.
ඊට අදාල නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

Related posts

අද පක්ෂ නියෝජිත හමුවක්

Mohamed Dilsad

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට…

Mohamed Dilsad

Leave a Comment