ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට…

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අධිකරණ  විනිසුරුවන්,  නීතීඥවරුන් බොහෝ පිරිසක් දූෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

Mohamed Dilsad

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

Mohamed Dilsad

පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළුදු කිරීමට සිදුවූවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment