ප්‍රමුඛ පුවත 1

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

(UTV| කොළඹ)  – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව යළි ජුනි මස 4 වනදා රැස්වීමට නියමිතය.

ඒ අනුව තුන්වන වරට රැස්වන මෙම තේරීම් කාරක සභාව එදින පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා තේරිම් කාරක සභාව වෙත කැඳ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment