ප්‍රමුඛ පුවත 1

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු

(UTV| කොළඹ)  – අකුරැස්ස, තලහගම ප්‍රදේශයේදී විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අද(06) උදෑසන 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇත.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි, 56 හැවිරිදි සහ 76 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

අකුරැස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලී චම්පික අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

කෘෂි සහ වැවිලි කර්මාන්තය සඳහා වැඩි අවදානයක් [VIDEO]

Mohamed Dilsad

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment