ප්‍රමුඛ පුවත 1

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

(UTV| කොළඹ) – අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහු තම රථය මාර්ගයේ නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දීයි.

වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බවට වාර්තා වෙයි.

සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් සදහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ සෙබස්තියන් සිංහල විදුහලේ දරු දැරියන් ගුරුවරුන්ට උපහාර පුදයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment