ප්‍රමුඛ පුවත 1

උතුරේ පළාත් ආණ්ඩුකාරවරයා කැනඩා රාජ්‍ය මහ කොමසාරිස්වරයා හමු වෙයි

(UTV| කොළඹ) – මෙරට කැනඩා රාජ්‍ය මහ කොමසාරිස් ඩේවිඩි මැකිනොන් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ(26) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්වය හා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු උතුරු පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මුලික වශයෙන් එහිදි සාකච්ජා පවත්වා ඇති අතර යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

Mohamed Dilsad

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

Mohamed Dilsad

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment