ප්‍රමුඛ පුවත 1

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

(උදයම්,කොළඹ)   –  ලන්ච් ෂීට්,රිජිෆෝම්, කෑම අසුරණ හා සිලි බෑග් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කරයි.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Related posts

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 5 වන දිනය අදයි

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment