ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස බලකරමින් හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ වෘත්තීය සමිති 24 කට අයත් 16,000 කට ආසන්න අන්‍යධ්‍යයන සේවක පිරිසක් මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

Mohamed Dilsad

ෆෙස්බුක් තහනම ඉදිරි දින කීපයේ දී ඉවතට, නව වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා- ජනපති

Mohamed Dilsad

Leave a Comment