ප්‍රමුඛ පුවත 1

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

(UTV | කොළඹ) – මේ වසර අවසන් වීමට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුර්හි පැවති සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින් සදහන්කර සිටියේය.

ශ්‍රී‍්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජලාශය ලෙස සැලකෙන තන්තිරිමලේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරනු ලැබීය.

මෙමගින් පහල මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන මෙම ජලාශය මගින් උතුරුමැද සහ උතුර පළාත් සඳහා ජලය සැපයෙනු ඇත

Related posts

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

Mohamed Dilsad

රත්නපුරේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

ඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment