ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා ජනපති අතර හමුවක්

 

(UTV | ‍කොළඹ) –  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා සිදුකරනු ලැබීය.

එහිදී දේශපාලන කරුණු කිසිවක් එහිදී සාකච්ඡා නොවූ බව එම සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සදහන් කළේය.

මේ අතර, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

Related posts

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

Mohamed Dilsad

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට

Mohamed Dilsad

කෝටියකට අධික විදෙස් මුදල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment