ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා ජනපති අතර හමුවක්

 

(UTV | ‍කොළඹ) –  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා සිදුකරනු ලැබීය.

එහිදී දේශපාලන කරුණු කිසිවක් එහිදී සාකච්ඡා නොවූ බව එම සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සදහන් කළේය.

මේ අතර, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

Related posts

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

නවක වදය නඩුවට අදාළ සැකරුවන් 19 දෙනා යලි රීමන්ඩ්

Mohamed Dilsad

Leave a Comment