ප්‍රමුඛ පුවත 1

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

(UTV| කොළඹ) – යුධ හමුදා බුද්ධි නිළධාරියෙකු වන චම්පික සුමිත් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…

Mohamed Dilsad

ගෝඨාභයගේ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment