ප්‍රමුඛ පුවත 1

‘සජිත් එනවා මාතරට’ ජන රැළිය අද මාතරදී

(UTV| කොළඹ) – පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියක් අද මාතර සනත්දී ජයසුරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ජන රැළිය සංවිධාන කර තිබේ.

අද පස්වරු 3.00 ට සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී රැළිය ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණු සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික සහජීවනයෙන් ගැටුම් නිරාකරණය කරන හැටි ජනපති පෙන්වා දෙයි

Mohamed Dilsad

අගමැති – සජිත් සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

Mohamed Dilsad

එජාපයෙන් යළි විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment