ප්‍රමුඛ පුවත 1

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

(UTV| කොළඹ) – කොළඹ පවත්නා රථ වාහන තදබදය අවම කර ගැනීමට මහජනතාවගෙන් යෝජනා  ලබා ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ සඳහා සුදුසු යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

අදාල යෝජනා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ dig.colombo@police.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

Mohamed Dilsad

වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන්ට අනතුරු අගවයි

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment