ප්‍රමුඛ පුවත 1

වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන්ට අනතුරු අගවයි

(UTV | කොළඹ) – දින කීපයක පටන් වර්ජනයේ නිරත දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සැළකීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට අදට සතියකි.

Related posts

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්..

Mohamed Dilsad

Leave a Comment