විදෙස්

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV| ඉතාලිය) – ඉතාලි අගමැති ගුසීපේ කොන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ, ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මොවුන් සමග සන්ධානගතව ඇති අනෙක් පක්ෂය විසින් මෙම විශ්වාසභංගය ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

Mohamed Dilsad

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment