ප්‍රමුඛ පුවත 1

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI) සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  සදහන් කළේය.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර , මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ JMI සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

Mohamed Dilsad

Leave a Comment