ප්‍රමුඛ පුවත 1

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

(UTV |වව්නියාව) – වව්නියාව, නෙඩුන්කේනි, කෝරමෝටෙයි වැව් තාවුල්ලේදී වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ බඳින තුවක්කුවක්කුවක් පත්තුවීමෙනි.

පැවති නියඟය හමුවේ ජලය සොයා වැවට පැමිණෙන වන සතුන් දඩයම් කිරීමට අටවා තිබු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එලෙස වන අලියා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාකරු පැවසීය.

මෙම වන අලියා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මළ සිරුර දින දෙකකට පමණ පෙර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම් දී තිබේ.

වව්නියාව වනජිවි නිලධාරීන් විසින් මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

Leave a Comment