ප්‍රමුඛ පුවත 1

තාජුඩීන් ඝාතන නඩුවේ ආනන්ද සමරසේකරට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග.

(UTV| කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුවට අදාලව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

පසුගියදා නීතිපතිවරයා විසින් මීට අදාළව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණුකරනු ලැබුවේය.

පසුගියදා (15) නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කර තිබුණේ නිදහස් සන්ධාන රජය පැවති 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිටදී සිදුවූ වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විමර්ශන අවසන් කර උදෘත ගොණු යොමු කරන ලෙසටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රට තුළ සාමය රකින්න වහාම මැදිහත් වෙන්නැයි ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment