ප්‍රමුඛ පුවත 1

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (13) ආරම්භ විමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දිනා ගැනිමට සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකිම ඔහු තෝරා ගත්තේය.

කණ්ඩායම් දෙක පහතින්

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/team-10-13.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment