ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමකට අද(16 ) අත්සන් තැබීමට නියමිතයි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය, පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් පවසා සිටින ආකාරයට ඒ සඳහා වන සම්මුතියට අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබීමට නියමිතයි.

ඒ අනුව එම සම්මුතියෙන් අනතුරුව අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස හදුන්වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෝය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිහින්ලංකා ගැන සොයන්න කොමිසමක්

Mohamed Dilsad

මන්ත්‍රී මහින්දානන්දට සහ සජින් වාස්ට රට යන්න අවසර

Mohamed Dilsad

අමානුෂික නවකවදය පිටුදැකීමට සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment