ප්‍රමුඛ පුවත 1

වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් උපදෙස් මාලාවක් සහිත ලිපියක්

(UTV| කොළඹ) – තමා ලබාදෙන උපදෙස්වලට තදින් අනුකූල වන ලෙසට පොලීසියේ සියලුම අංශ දැනුවත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

මේ අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු බරපතල ඝණයේ නඩු පහකට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]b

Related posts

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment