ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසේ

(UTV| කොළඹ) – එළඹෙන සදුදා සිට ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඕනෑම මොහොතක වෛද්‍ය වර්ජනයකට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව අද රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී බන්දුලට ජනාධිපති කොමිසමෙන් අවවාධ

Mohamed Dilsad

කුවේට් සිට පැමිණි 5ක් කොරෝනා ආසාදිතයන් – සමස්තය යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ග‍්‍රෑන්ඞ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment